රටේ උද්ගත වී ඇති තත්වය හමුවේ:
කුඩා කර්මාන්ත කරුවන්,
සුළු ව්‍යාපාරිකයකයන්
කුඩා කෘෂි ඒකක පවත්වාගෙන යන්නන්
පත්ව ඇති අපහසුතාවය පිළිබදව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු යැයි සිතමි.
සුළු මුදලක් ආයෝජනය කරමින් සහ කුඩා ප්‍රමාණ වල ක්ෂුද්‍ර ණය ලබාගනිමින් ආරම්භ කළ ආයතන/ ව්‍යාපාර බිද වැටීමට මේ ගතවූ කාලය හොදටම ප්‍රමාණවත්ය. එම ආයතන වල රැකියා කර සේවකයන් ගණන මිලියන ගණනකි. ඔවුන්ගේ රැකියා ද අනතුරකය.
රටේ ආර්ථිකයේ විශාල කොටසකට දායකත්වය සපයන කුඩා කර්මාන්ත කරුවන්, නිෂ්පාදකයින්, කෘෂි කර්මාන්තවල නියැලෙන්නන්, සේවා සපයන්නන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අසමත් වුවහොත් රටේ ආර්ථිකය පමණක් නොව සමස්ථ පද්ධති සියල්ලම උඩුයටිකුරු වනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
-
ඔබේම ලිපිද්‍රව්‍ය ව්‍යාපාරයක් අරඹන්න. දැනටමත් පවතින වයාපාර පුළුල් කර ගන්න අපට කතා කරන්න. ** ලිපිද්‍රව්‍ය සැපයීම ** නිෂ්පාදනය ** වයාපාර ප...
-
The Truth on Offset Printing- Read Before You Print! By: Arthur Piccio Share on Twitter Anyone who finds themselves in need of a pri...






No comments:
Post a Comment